Swetha Face wash and Scrub

ස්වේතා ෆේස් වොශ්

සුසිනිඳු පැහැපත්  සමකට කුරුළෑ, ලප කැළැල්, ඇස් යට කලූ වීම, සම රුලි වැටීම වළකයි. සම පෝෂණය කරමින් සුසිනිඳු පැහැපත් සමක් ලබා දෙයි. අඩංඟ= ඖෂධ- වෙනිවැල්, නෙල්ලි, කහ, සුදු හඳුන්, රත් හඳුන්  අසුරනයේ ඇති ඖෂධීය කුඩු තේ හැන්දක් පිරිසිදු ජලය තේ හැඳි 4 ක් පමණ සමඟ හොදින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණය හොඳින් මුහුණේ ආලේප කරන්න. වියළීමෙන් පසු (විනාඩි 10 ක් පමණ) පිරිසුදු ජලයෙන් සෝදා හරින්න.

Best For

Pimples, Rejuvenates skin, Improves Complexion, vanishes blemishes

Ingredients

Calumba Wood ,Amalaki,Turmeric, Sandalwood,Red sandalwood,Rubia cordifolia (Indian madder)

Suggested Use

Take one tea spoon of powder and mix with pure water.  Apply on skin as a paste, Let it dry (10 mins) and washout. *Use once a day *For External Use Only

Package Size

100g