Sri Lasunupadhma Oil

ශී්‍ර ලසුණුපද්ම තෛලය

ඉපැරණි ආයුර්වේද ශාස්ත්‍රීය ×ාණය කැටිකොට වල්ගම පරපුරේ පාරම්පරික වට්ටෝරුවකට අනුව හිසරදය සහ පීනස් රෝග සඳහාම නිෂ්පාදිතයි. අන්තර්ගත ශාකෞෂධ සහ ගුණ රතුළුෑණු - හිසරදය වහා සුවපත් කරයි කීකිරිඳිය - අකලට හිසකෙස් පැසීම නසයි කෝමාරිකා - ඇස් දැවිල්ල සුවපත් කරයි  උළු හාල් - කේහ මූලයන් හොඳින් උත්දීපනය කරයි අරළු,නෙල්ලි හා පෙරුම්කායම් සාරයෙන් ඉරුවාරදය, පීනස් රෝග,උදයට කිවිසුම් යාම,සොටු දියර ගැලීම නින්ද නොයාම, දත් මුල් දියවීම, ×ාණ ශක්තිය අඩු වීම, ක්ලාන්තය,කරකැවිල්ල,ඇස් කන් නාසය බල අඩු වීම සුවපත් කරයි. භාවිතයට උපදෙස්  තෛලය හිස ගල්වා කෙස් මුල හොඳින් සම්භාහනය කරන්න. (හිසරදය ඇති විට තෛලය හිස් මුදුනට දමන්න. තෙල් සුවඳ හොඳින් ආඝ්‍රහණය කරන්න)

Best For

Headche,Catarrh,Megrim,Faint,Dizziness,Premature White Hair

Ingredients

Red onion,Garlic,Eclipta Prostrata,Pickerel weed,terminalia chebula,Indian gooseberry,Aloe vera,Fenugreek seeds and virgin coconut oil.

Suggested Use

Oil must be applied in to your scalp and given a gentle massage for few minutes

Package Size

60ml/100ml