Mahanarayana Oil

මහා නාරායන තෛලය

හාතාවාරිය අල,දශමුල් හා තලතෙල් සංයෝගයෙන් නිපදවා ඇති මෙම තෛලය අංශභාග ශීර්ෂ රෝග පේශි හා සංධි ගත වාත වේදනා අවස්ථා වලදී බාහිරින් ආලේප කරන්න¡සිරුර සම්බාහනය සඳහා දිනපතා භාවිතා කල හැක¡වෛද්‍ය උපදෙස් මත නස්‍ය,පාන,වස්ති සඳහා භාවිතා කල හැක¡

Best For

Paralysis, Head ailments, Muscles & joints pain due to Vata dosha. Ingredients- Rhizome of Hathavariya (Asparagus racemosus), Dashamul & Sesame oil

Ingredients

Rhizome of Hathavariya (Asparagus racemosus), Dashamul & Sesame oil

Suggested Use

Warm oil if desired. Apply to the target joints and muscles, massaging the area until the oil is mostly absorbed. Repeat 2–3 times daily or as needed. Daily can be used for body massage & used for Nasya, Drink & Enema as directed by the physician.

Package Size

28ml/185ml/750ml/4500ml