Maha Neelyadee oil

මහා නීල්‍යාදී තෛලය

දිය හබරල - පිත සමනය කරමින් හිස සිසිල් කර හිසකෙස් ගැලවීයාම පාලනය කරයි. නිල් අවරය - හිසකෙස් වල කΩළු වර්ණය රැකගනිමින් කේෂ දීප්තිමත් හා ශක්තිමත් කරයි.අංකෙන්ද, වැල්කැප්පෙට්ටියා,මදටිය හා පොල්තෙල් සාරයෙන් ශීර්ෂ චර්මයෙහි වියළි බව නැතිකර කේෂ මුලයන් පෝෂණය කර දිගු කෙස්කලඹක් ලබා දෙයි. භාවිතයට උපදෙස් තෙතමනය රහිත හිසකට තෛලය හිස ගල්වා කෙස් මුල හොඳින් සම්බාහනය කරන්න.

Best For

Walgama Maha Neelyadee Oil an indigenous (Ayurvedic) hair oil for healthy growth of thick black hair.A herbal oil hygienically preparedfor both male & female.Control the pitta dosha and hair fall to smoothen the head and scalp, Protects black pigment in hair and gives a shiny and strong effect.Moist the scalp and controls dandruff as it nuture the hair roots for a longer and healthy hair.

Ingredients

Monochori hastata,Indigofera,Acronychia Pedunchulata,Croton aromaticus,Adenanthera pavonina,Pure Coconut oil

Suggested Use

Oil Must be applied in to your scalp and give a gentle massaging  for few minutes.

Package Size

60ml,120ml,180ml,750ml