Brungaraja Oil
භෘංගරාජ තෛලය
කීකිරිඳිය-කේශ මූලයන් පෝෂණය කර දිගුවන් කෙස් කලඹක් ලබා දෙයි. අමුනෙල්ලි-කේශ දීප්තිමත් හා ශක්තිමත් කරයි.එලකිරි-පිත සමනය කර හිසකෙස් ගැලවී යාම වලකයි. හාතාවාරිය යුෂ,බැබිල යුෂ සංයෝගයෙන් හිසකෙස් නීරෝගිමත් කරයි. තෙතමනය රහිත හිසකට තෛලය දිනපතා හිසගල්වන්න.කෙස්මුල හොදින් සම්බාහනය කරන්න.
Best For
Promotes a healthy Instous head of hair.Prevents premature greying and hair loss.
Ingredients
False Daisy, Indian gooseberry, Asparagus racemosus,Fresh Milk, Babila
Suggested Use
Oil Must be applied in to your scalp and give a gentle massaging for few minutes.
Package Size
180ml